දඹදිව වන්දනා සුඛෝපභෝගී චාරිකාව (දින 05)

Overview

මෙම දින 5ක සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව, පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ආධ්‍යාත්මික සුවය හා භක්තිමත් අත්දැකීමක් ලබාදෙන විශේෂ ගමනකි. සැවැත්නුවර ජේතවනාරාම පුදබිම ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කිරීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් සහ විවිධ පින්කම් මගින් සිත නිශ්චල කර ගනිමින් ආගමික සමාධිය වර්ධනය කරගැනීමට මෙම චාරිකාව අවස්ථාව සලසයි. ඒ සමඟම සංස්කෘතික හා ඉතිහාසික ස්ථාන නැරඹීම සහ සාප්පු සවාරිද ඇතුළත් කරමින් ආගමිකත්, සංචාරකත් අත්දැකීම් සමග සම්පූර්ණ වූ වන්දනා ගමනක් ලෙස මෙම චාරිකාව සැලසුම් කර ඇත.

Highlights

🙏 පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පින්කම් මාලාව
🛕 සැවැත්නුවර ජේතවනාරාමය ඇතුළු පූජනීය බුද්ධ ස්ථාන වන්දනාව
🌳 ගන්ඩබ්බ රුක්ඛමූල, අංගුලිමාල චෛත්‍යය හා සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා ස්ථාන වන්දනාව
🍚 සපිරිකර සංඝගත දක්ෂිණාව සහ කිරි ආහාර පූජාව
🧘‍♂️ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන්
🏛️ දිල්ලි කෞතුකාගාරයේ ධාතූන් වහන්සේ වන්දනාව
🚌 ඉන්දීය පාර්ලිමේන්තුව හා ඉන්දියා ගේට් (India Gate) බස් රථයේ සිට නැරඹීම
🛍️ සාප්පු සවාරි සහ සුවපහසු නවාතැන් පහසුකම්

Itinerary

Day 01 දිනය 01 කොළඹ - දිල්ලි - ලක්නව් - සැවැත්නුවර
  • කොළඹ සිට දිල්ලි බලා පිටත්වීම
  • දිල්ලි සිට ලක්නව් බලා පිටත්වීම
  • ලක්නව් සිට සැවැත්නුවර බලා පිටත්වීම
  • සැවැත්නුවර හෝටලයේ නවාතැන් ගැනීම
Accommodation: නවාතැන - Clarks/ Madin/ Amaaya/ Mudra/ Similar
Day 02 දිනය 02 සැවැත්නුවර
  • සැවැත්නුවර ජේතවනාරාම පුදබිම වන්දනාව
  • ගන්ඩබ්බ රුක්ඛමූල වන්දනාව
  • අංගුලිමාල චෛත්‍යය වන්දනාව
  • අනේපිඬු සිටුතුමාගේ මාළිගය නැරඹීම
  • සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමීම
  • ධර්ම සාකච්ඡුාව – පූජනීය හසලක සීලවිමල හිමි
Accommodation: නවාතැන - Sravasti Residency/ Tulip/ Similar
Day 03 දිනය 03 සැවැත්නුවර
  • පූජනීය හසලක සීලවිමල හිමි වැඩමවීමෙන්
  • පවත්වනු ලබන පින්කම් මාලාව
  • කිරි ආහාර පූජාව
  • සිල් සමාදන්වීම
  • බුද්ධ වන්දනාව
  • ධර්ම දේශනාව
  • ධර්ම සාකච්ඡුාව
  • භාවනා වැඩසටහන
  • මල් පූජාව සහ පහන් පූජාව
Accommodation: නවාතැන - Sravasti Residency/ Tulip/ Similar
Day 04 දිනය 04 සැවැත්නුවර - ලක්නව් - දිල්ලි
  • සාප්පු සවාරි
  • සතර සතිපට්ඨාන සූත‍්‍රය දේශනා ස්ථානය වන්දනාව
  • දිල්ලි කෞතුකාගාරයේ ධාතූන් වහන්සේ වන්දනාව
  • ඉන්දීය පාර්ලිමේන්තුව බස් රථයේ සිට නැරඹීම
  • ඉන්දියා ගේට් බස් රථයේ සිට නැරඹීම
Accommodation: නවාතැන - Country Inn/ Park Plaza/ Similar
Day 05 දිනය 05 දිල්ලි - කොළඹ
  • සාප්පු සවාරිය
  • කොළඹ බලා පිටත්වීම
Accommodation: Not available

Cost

Includes
ජාත්‍යන්තර ගුවන් ගමන් දෙකක් සහ අභ්‍යන්තර
ගුවන් ගමන් දෙකක් සඳහා ගුවන් ටිකට්පත්
ඉන්දියනු වීසා පහසුකම් (ශ‍්‍රී ලාංකීය ගමන් බලපත‍්‍ර සදහා පමණි)
සුඛෝපභෝගී AC හෝටල්වල නවාතැන් පහසුකම්
ප‍්‍රධෑත ආහාරපාන
බෝතල් කළ පිරිසිදු පානීය ජලය
වායු සමනය කළ නවීන සුඛෝපභෝගී AC බස් රථ
සිද්ධස්ථාන සදහා ප‍්‍රවේශපත‍්‍ර
සාප්පු සවාරි සහ පළපුරුදු මාර්ගෝපදේශකත්වය
චාරිකාවේ සිද්ධස්ථාන ආවරණය වන වීඩියෝවක්
Excludes
මෙම චාරිකාව සදහා සෞඛ්‍ය රක්ෂණය ඇතුළත් නොවන අතර ලොන්ඩරි පහසුකම් ඇතුලූ අනෙකුත් සියලූ පෞද්ගලික වියදම් ඔබ විසින් සලසා ගතයුතු බව කරුණාවෙන් සළකන්න.
Ready to go? We got you!
Upcoming Tour Date
February 26, 2026
Tour Cost Per Person
Adult
Rs. 315,000
Single Supplement
N/A
Child (Below 12 Years)
With Bed
N/A
Without Bed
N/A

No trip facts available.

Make Your Reservation

Thank you for choosing Shanthi Travels. Please fill out this form with your details and preferences, and we’ll get back to you soon to confirm your reservation. We’re here to help plan your perfect adventure—your dream vacation starts here!

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

Thank you for your inquiry!

Dear Customer, Thank you for choosing Shanthi Travels to be part of your upcoming adventure! Our dedicated customer support team will get back to you within 24 hours to confirm your reservation and address any questions or special requests you may have.

If you have any questions or special requests, feel free to reach out to our dedicated customer support team at +94 112 885 900. We’re here to make sure your journey with us is smooth and enjoyable.