දඹදිව වන්දනා සුඛෝපභෝගී චාරිකාව (දින 11)

11 Days 10 Nights

Overview

Highlights

සුමදුර ධර්ම දේශනා
සීල භාවනා වැඩසටහන්
පහන් පූජා
කිරි ආහාර පූජා
සුවද මල් පූජා
සාංඝික දානමය පිංකම්
අෂ්ඨ පරිෂ්කාර පූජා ඇතුළු සිත නිවන උතුම් පින්කම් රැසක් සමගින්

Itinerary

Start

කොළඹ - දිල්ලි/චෙන්නායි - බරණැස (ගුවනින්)

See details
  • කොළඹ සිට දිල්ලි/චෙන්නායි බලා පිටත්වීම
  • දිල්ලි/චෙන්නායි සිට බරණැස බලා පිටත්වීම
  • බරණැස සම්මුඛ චෛත්‍යය වන්දනාව
  • ජම්බුද්වීප විහාරය වන්දනාව
  • දම්සක් පැවතුම් සූත්‍ර දේශනා සජ්ඣායනය
  • නවාතැන – ්‍යදඑැක ඵ්ාසබ රැ ්‍යදඑැක ක්‍ක්රනි රැ ීසපසක්ර
Accommodation: Hotel Madin / Hotel Clarks
2

බරණැස - බුද්ධගයාව

See details
  • බරණැස ඉසිපතන මිගදාය වන්දනාව
  • අනගාරික ධර්මපාල කෞතුකාගාරය නැරඹීම
  • සාරානාත් කෞතුකාගාරය නැරඹීම
Accommodation: Dhamma Grand / Hotel Marasa Sarovar
3

බුද්ධගයාව

See details
  • දුර්ගේෂ්වරී පුදබිම වන්දනාව
  • සුජාතා දේවිය කිරිපිඬු ජුජාකළ පුදබිම වන්දනාව\
  • විවේකය හෝ සාප්පු සවාරි
Accommodation: Dhamma Grand / Hotel Marasa Sarovar
4

බුද්ධගයා සීල භාවනා වැඩසටහන

See details
  • කිරිආහාර සකස් කිරීම
  • බුද්ධගයා පුණ්‍ය භූමියේ කිරි ආහාර පූජාව
  • සිල් සමාදන්වීම සහ බුද්ධගයා වන්දනාව
  • සත්සති වන්දනාව සහ බෝධි පූජා පින්කම
  • සාංඝික මහා දානය සහ අෂ්ඨ පරිෂ්කාර පූජාව
  • ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහන
  • වජ්‍රාසනය අභියස මල් පූජාව සහ පහන් පූජාව
Accommodation: Dhamma Grand / Hotel Marasa Sarovar
5

බුද්ධගයාව - රජගහනුවර

See details
  • පාණ්ඩව පර්වතයට කේබල් කාර් මගින් ගමන් කිරීම
  • ජපන් සාම චෛත්‍ය වන්දනාව
  • ගිජ්ජකූට පර්වතයේ වන්දනාව
  • වාල සංඝාට චෛත්‍ය
  • විරූඩබ කුමරුගේ ගැල් එරුණු ස්ථානය නැරඹීම
  • බිම්බිසාර රජතුමාගේ සිරගෙය නැරඹීම
  • සප්තපර්ණී ගල්ගුහාව නැරඹීම
  • නාලන්දා විශ්ව විද්‍යාලය නැරඹීම
Accommodation: Hotel Rajgir Residency
6

රජගහනුවර - විශාලා මහනුවර - කුසිනාරා - ගෝරක්පූර්

See details
  • ධාතු ස්ථූපය වන්දනාව
  • කූඨාගාර ශාලාව වන්දනාව
  • පරිනිර්වාණ ස්ථූප වන්දනාව
  • බුදුන් වහන්සේ ගිලන්ව වැඩසිටි ස්ථානය වන්දනාව
  • පිරිනිවන් මංචකයේ චීවර පූජාව සහ වන්දනාව
  • ආදාහන චෛත්‍ය වන්දනාව
Accommodation: Radisson Blu Hotel / Courtyard by Marriott
7

ගෝරක්පූර් - ලුම්බිණිය

See details
  • සිදුහත් උපත සිදුවූ ලූම්බිණි පුදබිම වන්දනාව
Accommodation: Bhairahawa Garden Resort
8

ලුම්බිණි - සැවැත්නුවර

See details
  • කපිලවස්තුපුර වන්දනාව
  • සැවැත්නුවර ජේතවනාරාම පුදබිම වන්දනාව
  • ගන්ඩබ්බ රුක්ඛමූල වන්දනාව
  • අංගුලිමාල චෛත්‍යය වන්දනාව
  • අනේපිඬු සිටුතුමාගේ මාළිගය නැරඹීම
Accommodation: Hotel Tulip Inn / Hotel Platinum
9

සැවැත්නුවර - සංකස්ස - අග්‍රා

See details
  • සංකස්සපුර වන්දනාව
  • ටජ්මහල් නැරඹීම
Accommodation: Hotel Saura / Clarks Shiraz
10

අග්‍රා - දිල්ලි

See details
  • සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා ස්ථානය වන්දනාව
  • දිල්ලි කෞතුකාගාරයේ ධාතූන් වහන්සේ වන්දනාව
  • ඉන්දීය පාර්ලිමේන්තුව බස් රථයේ සිට නැරඹීම
  • ඉන්දියා ගේට් බස් රථයේ සිට නැරඹීම
Accommodation: Park Plaza CBD Shahdara /Country Inn & Suites
End

දිල්ලි - කොළඹ

See details
  • සාප්පු සවාරිය
  • කොළඹ බලා පිටත්වීම

Cost

Includes
ජාත්‍යන්තර ගුවන් ගමන් ට්කට්පත්
අභ්‍යන්තර ගුවන් ගමන් 2 ක ට්කට්පත්
ඉන්දියනු සහ නේපාල වීසා පහසුකම් (ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර සඳහා පමණි)
සුඛෝපභෝගී (A/C) හෝටල්වල නවාතැන් පහසුකම්
ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ක්‍රමයට ප්‍රනීත ආහාරපාන
බෝතල් කළ පිරිසිදු පානීය ජලය
වායු සමනය :්ක්‍* කළ නවීන බස් රථවල ගමන් පහසුව
පළපුරුදු මාර්ගෝපදේශකත්වය
චාරිකාවේ සිද්ධස්ථාන ආවරණයවන වීඩියෝවක්
Excludes
මෙම චාරිකාව සඳහා සෞඛ්‍ය රක්ෂණය ඇතුළත් නොවන අතර ලොන්ඩරි පහසුකම් ඇතුලු අනෙකුත් සියලු පෞද්ගලික වියදම් ඔබ විසින් සලසා ගතයුතු බව කරුණාවෙන් සළකන්න.
Ready to go? We got you!
Upcoming Departures

No scheduled departures available at the moment.

Please contact us to arrange a private tour or get notified about the next available departure.

Accomodation
Air Condition Hotel Rooms
Departure City
Colombo
Arrival City
Delhi / Chennai
Meals
Breakfast, Lunch & Dinner
Guide
Expert Tour Guide
Mineral Water
Available
Language
English / Sinhala
Transportation
A/C Luxury Coach
Hotel Transfer
Available
Admission Fee
50,000 LKR
Meeting Point
Bandaranaike International Airport
Wifi
Available in most hotels
Payment Method
Cash / Bank Transfer

Make Your Reservation

Thank you for choosing Shanthi Travels. Please fill out this form with your details and preferences, and we’ll get back to you soon to confirm your reservation. We’re here to help plan your perfect adventure—your dream vacation starts here!

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

Thank you for your inquiry!

Dear Customer, Thank you for choosing Shanthi Travels to be part of your upcoming adventure! Our dedicated customer support team will get back to you within 24 hours to confirm your reservation and address any questions or special requests you may have.

If you have any questions or special requests, feel free to reach out to our dedicated customer support team at +94 112 885 900. We’re here to make sure your journey with us is smooth and enjoyable.