දඹදිව වන්දනා සුඛෝපභෝගී චාරිකාව (දින 11)

Overview

සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ අසිරිමත් ලුම්බිණි පුදබිම, බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය සාක්ෂාත් කළ අසිරිමත් බුද්ධගයා පුදබිම, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ අසිරිමත් බරණැස ඉසිපතන පුදබිම, උතුම් වූ පරිනිර්වාණයට පත් කුසිනාරා පුදබිම ඇතුළු දඹදිව අසිරිමත් සිද්ධස්ථාන අවබෝධයෙන් වන්දනා කිරීමට සුඛෝපභෝගී පහසුකම් සහිත දින 11 ක චාරිකාවයි මේ

Highlights

සීල භාවනා වැඩසටහන්
කිරි ආහාර පූජා
සුමදුර ධර්ම දේශනා
සුවද මල් පූජා
සාංඝික දානමය පිංකම්
අෂ්ඨ පරිෂ්කාර පූජා ඇතුළු සිත නිවන උතුම් පින්කම් රැසක් සමගින්

Itinerary

Day 01 දිනය 01 | කොළඹ - දිල්ලි - බරණැස (ගුවනින්)
  • කොළඹ – දිල්ලි – බරණැස (ගුවනින්)
  • කොළඹ සිට දිල්ලි බලා පිටත්වීම
  • දිල්ලි සිට බරණැස බලා පිටත්වීම
  • බරණැස සම්මුඛ චෛත්‍යය වන්දනාව
  • ජම්බුද්වීප විහාරය වන්දනාව
  • දම්සක් පැවතුම් සූත්‍ර දේශනා සජ්ඣායනය
Accommodation: The Clarks Varanasi | The Amaya
Day 02 දිනය 02 | බරණැස - බුද්ධගයාව
  • බරණැස ඉසිපතන මිගදාය වන්දනාව
  • අනගාරික ධර්මපාල කෞතුකාගාරය නැරඹීම
  • සාරානාත් කෞතුකාගාරය නැරඹීම
Accommodation: Oaks | Mahabodhi Hotel | Dhamma Grand
Day 03 දිනය 03 | බුද්ධගයාව
  • දුර්ගේෂ්වරී පුදබිම වන්දනාව
  • සුජාතා දේවිය කිරිපිඬු ජුජාකළ පුදබිම වන්දනාව
  • විවේකය හෝ සාප්පු සවාරි
Accommodation: Oaks | Mahabodhi Hotel | Dhamma Grand 
Day 04 දිනය 04 | බුද්ධගයා සීල භාවනා වැඩසටහන
  • කිරිආහාර සකස් කිරීම
  • බුද්ධගයා පුණ්‍ය භූමියේ කිරි ආහාර පූජාව
  • සිල් සමාදන්වීම සහ බුද්ධගයා වන්දනාව
  • සත්සති වන්දනාව
  • සාංඝික මහා දානය සහ අෂ්ඨ පරිෂ්කාර පූජාව
  • ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහන
  • වජ්‍රාසනය අභියස මල් පූජාව සහ පහන් පූජාව
  • බෝධි පූජා පින්කම
Accommodation: Oaks | Mahabodhi Hotel | Dhamma Grand
Day 05 දිනය 05 | බුද්ධගයාව - රජගහනුවර - විශාලා මහනුවර
  • පාණ්ඩව පර්වතයට කේබල් කාර් මගින් ගමන් කිරීම
  • ජපන් සාම චෛත්‍ය වන්දනාව
  • ගිජ්ජකූට පර්වතයේ වන්දනාව
  • වාල සංඝාට චෛත්‍ය
  • විඩූඩබ කුමරුගේ ගැල් එරුණු ස්ථානය නැරඹීම
  • බිම්බිසාර රජතුමාගේ සිරගෙය නැරඹීම
  • සප්තපර්ණී ගල්ගුහාව නැරඹීම
  • නාලන්දා විශ්ව විද්‍යාලය නැරඹීම

 

Accommodation: The Vaishali Residency
Day 06 දිනය 06 | විශාලා මහනුවර - කුසිනාරාව
  • ධාතු ස්ථූපය වන්දනාව
  • කූඨාගාර ශාලාව වන්දනාව
  • පරිනිර්වාණ ස්ථූප වන්දනාව
  • බුදුන් වහන්සේ ගිලන්ව වැඩසිටි ස්ථානය වන්දනාව
  • පිරිනිවන් මංචකයේ චීවර පූජාව සහ වන්දනාව
  • ආදාහන චෛත්‍ය වන්දනාව
Accommodation: The Imperial | The Royal Residency
Day 07 දිනය 07 | කුසිනාරාව - ලුම්බිණිය
  • සිදුහත් උපත සිදුවූ ලූම්බිණි පුදබිම වන්දනාව
Accommodation: Pawan Palace | Maya Gardens | Siddhartha Vilasa
Day 08 දිනය 08 | ලුම්බිණි - සැවැත්නුවර
  • කපිලවස්තුපුර වන්දනාව
  • සැවැත්නුවර ජේතවනාරාම පුදබිම වන්දනාව
  • ගන්ඩබ්බ රුක්ඛමූල වන්දනාව
  • අංගුලිමාල චෛත්‍යය වන්දනාව
  • අනේපිඬු සිටුතුමාගේ මාළිගය නැරඹීම
Accommodation: The Sravasti Residency
Day 09 දිනය 09 | සැවැත්නුවර - සංකස්ස - අග්‍රා
  • සංකස්සපුර වන්දනාව
Accommodation: Hotel Clarks Shiraz | Ramada Plaza
Day 10 දිනය 10 | අග්‍රා - දිල්ලි 
  • සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා ස්ථානය වන්දනාව
  • දිල්ලි කෞතුකාගාරයේ ධාතූන් වහන්සේ වන්දනාව
  • ඉන්දීය පාර්ලිමේන්තුව බස් රථයේ සිට නැරඹීම
  • ඉන්දියා ගේට් බස් රථයේ සිට නැරඹීම
Accommodation: ITC Maurya | Radisson Blue Hotel | Holiday Inn
Day 11 දිනය 11 | දිල්ලි - කොළඹ
  • සාප්පු සවාරිය
  • කොළඹ බලා පිටත්වීම

 

Accommodation: Not available

Cost

Includes
ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් ට්කට්පත්
ඉන්දියනු සහ නේපාල වීසා පහසුකම්
(ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර සඳහා පමණි)
සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් පහසුකම්
ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ක්‍රමයට ප්‍රනීත ආහාරපාන
බෝතල් කළ පිරිසිදු පානීය ජලය
වායු සමනය කළ නවීන බස් රථවල ගමන් පහසුව
ටජ් මහල් ඇතුළු සියලුම සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්‍ර
(ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර සඳහා පමණි)
සාප්පු සවාරි සහ පළපුරුදු මාර්ගෝපදේශකත්වය
චාරිකාවේ සිද්ධස්ථාන ආවරණයවන වීඩියෝවක්
Excludes
මෙම චාරිකාව සඳහා සෞඛ්‍ය රක්ෂණය ඇතුළත් නොවන අතර ලොන්ඩරි පහසුකම් ඇතුලු අනෙකුත් සියලු පෞද්ගලික වියදම් ඔබ විසින් සලසා ගතයුතු බව කරුණාවෙන් සළකන්න.
Ready to go? We got you!
Upcoming Tour Date
N/A
Tour Cost Per Person
Adult
N/A
Single Supplement
N/A
Child (Below 12 Years)
With Bed
N/A
Without Bed
N/A
Departure City
Colombo
Arrival City
Delhi - Varanasi
Accomodation
3 and 4 Star hotels (Double sharing basis)
Admission Fee
50,000 LKR
Meals
Breakfast, Lunch & Dinner
Guide
Guided
Mineral Water
Available
Language
Sinhala / English
Transportation
A/C Luxury Coach

Make Your Reservation

Thank you for choosing Shanthi Travels. Please fill out this form with your details and preferences, and we’ll get back to you soon to confirm your reservation. We’re here to help plan your perfect adventure—your dream vacation starts here!

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

Thank you for your inquiry!

Dear Customer, Thank you for choosing Shanthi Travels to be part of your upcoming adventure! Our dedicated customer support team will get back to you within 24 hours to confirm your reservation and address any questions or special requests you may have.

If you have any questions or special requests, feel free to reach out to our dedicated customer support team at +94 112 885 900. We’re here to make sure your journey with us is smooth and enjoyable.