සාංචි වන්දනාව සමඟ දඹදිව වන්දනා සුවපහසු චාරිකාව (දින 14)

14 Days 13 Nights

Overview

සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ අසිරිමත් ලුම්බිණි පුදබිම, බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය සාක්ෂාත් කළ අසිරිමත් බුද්ධගයා පුදබිම, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ අසිරිමත් බරණැස ඉසිපතන පුදබිම, උතුම් වූ පරිනිර්වාණයට පත් කුසිනාරා පුදබිම, සාංචි ඇතුළු දඹදිව අසිරිමත් සිද්ධස්ථාන අවබෝධයෙන් වන්දනා කිරීමට සුවපහසු පහසුකම් සහිත දින 14 ක චාරිකාවයි මේ.

Highlights

සුමදුර ධර්ම දේශනා
සීල භාවනා වැඩසටහන්
පහන් පූජා
කිරි ආහාර පූජා
සුවද මල් පූජා
සාංඝික දානමය පිංකම්
අෂ්ඨ පරිෂ්කාර පූජා ඇතුළු සිත නිවන උතුම් පින්කම් රැසක් සමගින්

Itinerary

Start

දිනය 01 | කොළඹ - දිල්ලි - අග්‍රා  

See details
  • කොළඹ සිට දිල්ලි බලා පිටත්වීම
  • දිල්ලි සිට අග්‍රා බලා පිටත්වීම
  • ටජ්මහල් නැරඹීම
Accommodation: Hotel Dazzling
2

දිනය 02 | අග්‍රා - සංකස්ස - සැවැත්නුවර

See details
  • සංකස්ස පුදබිම වන්දනාව
  • සැවැත්නුවර බලා පිටත්වීම
Accommodation: Saranath International
3

දිනය 03 | සැවැත්නුවර

See details
  • සැවැත්නුවර ජේතවනාරාම පුදබිම වන්දනාව
  • ගන්ඩබ්බ රුක්ඛමූල වන්දනාව
  • අංගුලිමාල චෛත්‍යය වන්දනාව
  • අනේපිඬු සිටුතුමාගේ මාළිගය නැරඹීම
  • සාංඝික දානය සහ අටපිරිකර පූජාව
  • ආනන්ද බෝධින් වහන්සේ අභියස බෝධි පූජාව
Accommodation: Saranath International
4

දිනය 04 | සැවැත්නුවර - ලුම්බිණිය

See details
  • කපිලවස්තුපුර වන්දනාව
  • සිදුහත් උපත සිදුවූ ලූම්බිණි පුදබිම වන්දනාව
Accommodation: Hotel Nansc / Hotel Lumbini Zambala
5

දිනය 05 | ලුම්බිණිය - කුසිනාරාව

See details
  • පරිනිර්වාණ ස්ථූප වන්දනාව
  • බුදුන් වහන්සේ ගිලන්ව වැඩසිටි ස්ථානය වන්දනාව
  • පිරිනිවන් මංචකයේ චීවර පූජාව සහ වන්දනාව
  • ආදාහන චෛත්‍ය වන්දනාව
Accommodation: Hotel Leela Galaxy / Metteye Residency
6

දිනය 06 | කුසිනාරාව - විශාලා මහනුවර - රජගහනුවර

See details
  • අභිෂේක පොකුණ නැරඹීම
  • ලිච්ඡවි ධාතු චෛත්‍යය වන්දනා කිරීම
  • විශාලා මහනුවර කූඨාගාර ශාලාව වන්දනාව
  • නාලන්දා විශ්ව විද්‍යාලය නැරඹීම
Accommodation: Rajgir Residency
7

දිනය 07 | රජගහනුවර - බුද්ධගයාව

See details
  • ගිජ්ජකූට පර්වතයේ වන්දනාව
  • වාල සංඝාට චෛත්‍ය වන්දනාව
  • විරූඩබ කුමරුගේ ගැල් එරුණු ස්ථානය නැරඹීම
  • බිම්බිසාර රජතුමාගේ සිරගෙය නැරඹීම
  • සප්තපර්ණී ගල්ගුහාව නැරඹීම
Accommodation: Hotel Star / Hotel Delta International / Bodhgaya Gautam
8

දිනය 08 | බුද්ධගයාව

See details
  • කිරිආහාර සකස් කිරීම
  • බුද්ධගයා පුණ්‍ය භූමියේ කිරි ආහාර පූජාව
  • සිල් සමාදන්වීම සහ බුද්ධගයා වන්දනාව
  • සත්සති වන්දනාව
  • දුර්ගේෂ්වරී සහ සුජාතාගම වන්දනාව
  • සාංඝික මහා දානය සහ අෂ්ඨ පරිෂ්කාර පූජාව
  • ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහන
  • වජ්‍රාසනය අභියස මල් පූජාව සහ පහන් පූජාව
  • බෝධි පූජා පින්කම
Accommodation: Hotel Star / Hotel Delta International / Bodhgaya Gautam
9

දිනය 09 | බුද්ධගයාව - බරණැස

See details
  • බරණැස ඉසිපතන මිගදාය වන්දනාව
  • අනගාරික ධර්මපාල කෞතුකාගාරය නැරඹීම
  • සාරානාත් කෞතුකාගාරය නැරඹීම
  • දම්සක් පැවතුම් සූත්‍ර දේශනා සජ්ඣායනය
Accommodation: Saranath International / Saranath Motel
10

දිනය 10 | බරණැස - අග්‍රා

See details
  • අග්‍රා බලා පිටත්වීම
Accommodation: Hotel Dazzling
11

දිනය 11 | අග්‍රා - දිල්ලි

See details
  • සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා ස්ථානය වන්දනාව
  • දිල්ලි කෞතුකාගාරයේ ධාතූන් වහන්සේ වන්දනාව
  • ඉන්දීය පාර්ලිමේන්තුව බස් රථයේ සිට නැරඹීම
  • ඉන්දියා ගේට් බස් රථයේ සිට නැරඹීම
  • සාප්පු සවාරිය
Accommodation: Hotel Sita International
12

දිනය 12 | දිල්ලි - සාංචි

See details
  • සුඛෝපභෝගී වායු සමනය කළ දුම්රියෙන් සාංචි බලා පිටත්වීම
Accommodation: Sangamiththa Hotel
13

දිනය 13 | සාංචි වන්දනාව - දිල්ලි

See details
  • සාංචි පුදබිම වන්දනාව
  • සුඛෝපභෝගී වායු සමනය කළ දුම්රියෙන්
  • දිල්ලි බලා පිටත්වීම
Accommodation: Hotel Sita International
End

දිනය 14 | දිල්ලි - කොළඹ

See details
  • කොළඹ බලා පිටත්වීම

Cost

Includes
චාරිකාව සඳහා ලබාදෙන පහසුකම්...
ජාත්‍යන්තර සෘජු ගුවන් ගමන් ට්කට්පත්
ඉන්දියනු සහ නේපාල වීසා පහසුකම් (ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර සඳහා පමණි)
වායු සමනය කළ හෝටල්වල නවාතැන් පහසුකම්
ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ක්‍රමයට ප්‍රනීත ආහාරපාන
බෝතල් කළ පිරිසිදු පානීය ජලය
වායු සමනය කළ නවීන බස් රථවල ගමන් පහසුව
ටජ් මහල් හැර සියලුම සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්‍ර (ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර සඳහා පමණි)
සාප්පු සවාරි සහ පළපුරුදු මාර්ගෝපදේශකත්වය
චාරිකාවේ සිද්ධස්ථාන ආවරණයවන වීඩියෝවක්
බෑග් දෙකක් (අත් බෑගය සහ ලොකු බෑගය)
චාරිකාවේ සිද්ධස්ථාන ආවරණයවන ‍YouTube වීඩියෝවක්
Excludes
මෙම චාරිකාව සඳහා සෞඛ්‍ය රක්ෂණය ඇතුළත් නොවන අතර ලොන්ඩරි පහසුකම් ඇතුලු අනෙකුත් සියලු පෞද්ගලික වියදම් ඔබ විසින් සලසා ගතයුතු බව කරුණාවෙන් සළකන්න.
Ready to go? We got you!
Upcoming Departures

No scheduled departures available at the moment.

Please contact us to arrange a private tour or get notified about the next available departure.

Departure City
Colombo
Arrival City
Delhi
Accomodation
Air Condition Hotel Rooms (Triple sharing basis)
Admission Fee
50,000 LKR
Meals
Breakfast, Lunch & Dinner
Guide
Expert Tour Guide
Mineral Water
Available
Language
Sinhala
Transportation
A/C Luxury Coach

Make Your Reservation

Thank you for choosing Shanthi Travels. Please fill out this form with your details and preferences, and we’ll get back to you soon to confirm your reservation. We’re here to help plan your perfect adventure—your dream vacation starts here!

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

Thank you for your inquiry!

Dear Customer, Thank you for choosing Shanthi Travels to be part of your upcoming adventure! Our dedicated customer support team will get back to you within 24 hours to confirm your reservation and address any questions or special requests you may have.

If you have any questions or special requests, feel free to reach out to our dedicated customer support team at +94 112 885 900. We’re here to make sure your journey with us is smooth and enjoyable.