සාංචි වන්දනාව සමඟ දඹදිව වන්දනා සුවපහසු චාරිකාව (දින 14)

Overview

සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ අසිරිමත් ලුම්බිණි පුදබිම, බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය සාක්ෂාත් කළ අසිරිමත් බුද්ධගයා පුදබිම, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ අසිරිමත් බරණැස ඉසිපතන පුදබිම, උතුම් වූ පරිනිර්වාණයට පත් කුසිනාරා පුදබිම, සාංචි ඇතුළු දඹදිව අසිරිමත් සිද්ධස්ථාන අවබෝධයෙන් වන්දනා කිරීමට සුවපහසු පහසුකම් සහිත දින 14 ක චාරිකාවයි මේ….

 

Highlights

සීල භාවනා වැඩසටහන්
කිරි ආහාර පූජා
සුමදුර ධර්ම දේශනා
සුවද මල් පූජා
සාංඝික දානමය පිංකම්
අෂ්ඨ පරිෂ්කාර පූජා ඇතුළු සිත නිවන උතුම් පින්කම් රැසක් සමගින්

Itinerary

Day 01 දිනය 01 | කොළඹ - දිල්ලි - අග්‍රා  
කොළඹ සිට දිල්ලි බලා පිටත්වීම
දිල්ලි සිට අග්‍රා බලා පිටත්වීම
ටජ්මහල් නැරඹීම
නවාතැන – Hotel Ashish Palace
Day 02 දිනය 02 | අග්‍රා - සංකස්ස - සැවැත්නුවර
  • සංකස්ස පුදබිම වන්දනාව
  • සැවැත්නුවර බලා පිටත්වීම

නවාතැන – Sravasti International

Day 03 දිනය 03 | සැවැත්නුවර
  • සැවැත්නුවර ජේතවනාරාම පුදබිම වන්දනාව
  • ගන්ඩබ්බ රුක්ඛමූල වන්දනාව
  • අංගුලිමාල චෛත්‍යය වන්දනාව
  • අනේපිඬු සිටුතුමාගේ මාළිගය නැරඹීම
  • සාංඝික දානය සහ අටපිරිකර පූජාව
  • ආනන්ද බෝධින් වහන්සේ අභියස බෝධි පූජාව

නවාතැන – Sravasti International

Day 04 දිනය 04 | සැවැත්නුවර - ලුම්බිණිය
  • කපිලවස්තුපුර වන්දනාව
  • සිදුහත් උපත සිදුවූ ලූම්බිණි පුදබිම වන්දනාව

නවාතැන – Hotel Lumbini Zambala

Day 05 දිනය 05 | ලුම්බිණිය - කුසිනාරාව
  • පරිනිර්වාණ ස්ථූප වන්දනාව
  • බුදුන් වහන්සේ ගිලන්ව වැඩසිටි ස්ථානය වන්දනාව
  • පිරිනිවන් මංචකයේ චීවර පූජාව සහ වන්දනාව
  • ආදාහන චෛත්‍ය වන්දනාව

නවාතැන – Hotel Adelphi Grand

Day 06 දිනය 06 | කුසිනාරාව - විශාලා මහනුවර - රජගහනුවර
  • අභිෂේක පොකුණ නැරඹීම
  • ලිච්ඡවි ධාතු චෛත්‍යය වන්දනා කිරීම
  • විශාලා මහනුවර කූඨාගාර ශාලාව වන්දනාව
  • නාලන්දා විශ්ව විද්‍යාලය නැරඹීම

නවාතැන – Rajgir Residency 

Day 07 දිනය 07 | රජගහනුවර - බුද්ධගයාව
  • ගිජ්ජකූට පර්වතයේ වන්දනාව
  • වාල සංඝාට චෛත්‍ය වන්දනාව
  • විරූඩබ කුමරුගේ ගැල් එරුණු ස්ථානය නැරඹීම
  • බිම්බිසාර රජතුමාගේ සිරගෙය නැරඹීම
  • සප්තපර්ණී ගල්ගුහාව නැරඹීම

නවාතැන – Hotel Delta International

Day 08 දිනය 08 | බුද්ධගයාව
  • කිරිආහාර සකස් කිරීම
  • බුද්ධගයා පුණ්‍ය භූමියේ කිරි ආහාර පූජාව
  • සිල් සමාදන්වීම සහ බුද්ධගයා වන්දනාව
  • සත්සති වන්දනාව
  • දුර්ගේෂ්වරී සහ සුජාතාගම වන්දනාව
  • සාංඝික මහා දානය සහ අෂ්ඨ පරිෂ්කාර පූජාව
  • ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහන
  • වජ්‍රාසනය අභියස මල් පූජාව සහ පහන් පූජාව
  • බෝධි පූජා පින්කම

නවාතැන – Hotel Delta International

Day 09 දිනය 09 | බුද්ධගයාව - බරණැස
  • බරණැස ඉසිපතන මිගදාය වන්දනාව
  • අනගාරික ධර්මපාල කෞතුකාගාරය නැරඹීම
  • සාරානාත් කෞතුකාගාරය නැරඹීම
  • දම්සක් පැවතුම් සූත්‍ර දේශනා සජ්ඣායනය

නවාතැන – Saranath International

Day 10 දිනය 10 | බරණැස - අග්‍රා

අග්‍රා බලා පිටත්වීම

නවාතැන – Hotel Ashish Palace

Day 11 දිනය 11 | අග්‍රා - දිල්ලි
  • සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා ස්ථානය වන්දනාව
  • දිල්ලි කෞතුකාගාරයේ ධාතූන් වහන්සේ වන්දනාව
  • ඉන්දීය පාර්ලිමේන්තුව බස් රථයේ සිට නැරඹීම
  • ඉන්දියා ගේට් බස් රථයේ සිට නැරඹීම
  • සාප්පු සවාරිය

නවාතැන – Hotel Sita International

Day 12 දිනය 12 | දිල්ලි - සාංචි
  • සුඛෝපභෝගී වායු සමනය කළ දුම්රියෙන් සාංචි බලා පිටත්වීම
Day 13 දිනය 13 | සාංචි වන්දනාව - දිල්ලි
  • සාංචි පුදබිම වන්දනාව
  • සුඛෝපභෝගී වායු සමනය කළ දුම්රියෙන්
  • දිල්ලි බලා පිටත්වීම
Day 14 දිනය 14 | දිල්ලි - කොළඹ
  • කොළඹ බලා පිටත්වීම

Cost

Includes
චාරිකාව සඳහා ලබාදෙන පහසුකම්...
ජාත්‍යන්තර සෘජු ගුවන් ගමන් ට්කට්පත්
ඉන්දියනු සහ නේපාල වීසා පහසුකම් (ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර සඳහා පමණි)
වායු සමනය කළ හෝටල්වල නවාතැන් පහසුකම්
ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ක්‍රමයට ප්‍රනීත ආහාරපාන
බෝතල් කළ පිරිසිදු පානීය ජලය
වායු සමනය කළ නවීන බස් රථවල ගමන් පහසුව
ටජ් මහල් හැර සියලුම සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්‍ර (ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර සඳහා පමණි)
සාප්පු සවාරි සහ පළපුරුදු මාර්ගෝපදේශකත්වය
චාරිකාවේ සිද්ධස්ථාන ආවරණයවන වීඩියෝවක්
Excludes
මෙම චාරිකාව සඳහා සෞඛ්‍ය රක්ෂණය ඇතුළත් නොවන අතර ලොන්ඩරි පහසුකම් ඇතුලු අනෙකුත් සියලු පෞද්ගලික වියදම් ඔබ විසින් සලසා ගතයුතු බව කරුණාවෙන් සළකන්න.
Ready to go? We got you!
Departure City
Colombo
Arrival City
Delhi
Accomodation
Air Condition Hotel Rooms (Triple sharing basis)
Admission Fee
50,000 LKR
Meals
Breakfast, Lunch & Dinner
Guide
Expert Tour Guide
Mineral Water
Available
Language
Sinhala
Transportation
A/C Luxury Coach

Make Your Reservation

Thank you for choosing to embark on an unforgettable journey with us. Please take a moment to fill out this form with your details and preferences, and we will get back to you shortly to confirm your reservation. Our team is excited to assist you in planning the perfect adventure, ensuring every detail meets your expectations. Your dream vacation awaits – let’s make it a reality together with Shanthi Travels!

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

Thank you for your inquiry!

Dear Customer, Thank you for choosing Shanthi Travels to be part of your upcoming adventure! Our dedicated customer support team will get back to you within 24 hours to confirm your reservation and address any questions or special requests you may have.

If you have any questions or special requests, feel free to reach out to our dedicated customer support team at +94 112 885 900. We’re here to make sure your journey with us is smooth and enjoyable.